saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

TOP STORY - timelapse 2783 hours ago

LATEST

ජනපතිවරණය සැප් 17 හා ඔක් 16 අතර

calendar_today 2024 මැයි 09 - 16:35 remove_red_eye - 398  

ජනාධිපතිවරයා තොරපත් කර ගැනීම පිළිබඳ පනතේ දැක්වෙන විධිවිධානවලට යටත්ව ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවිම නියමිතකාල සීමාව තුළදී සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය රීට් ආඥාවක් අද (08) නිකුත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඇතුළු විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශ කළේය.

Read More

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) රීට් ආඥාවක් නිකුත් කර තිබේ.

Read More

බංග්ලාදේශයේදි ලබන ඔක්තෝබර් මස ආරම්භවිමට නියමිත කාන්තා විස්සයි20 ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනිමට අදාළව ඩුබායිහි පැවැති සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ශූරතාව හිමිකර ගැනිමට ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සමත්වූහ.

Read More

ඉකුත් අප්‍රේල් මස 22 වනදා අතුරුදන් වූ තරුණයා ඝාතනය කර මෘත ශරීරය පුළුස්සා මාදම්පේ ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක දමා තිබියදී අද 07දා පෙරවරුවේ සොයා ගැනීමට හැකි වී ඇති බව පොලීසිය පවසයි ‍

Read More

ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙක් වන රමේෂ් මිහිරංග නොහොත් ‘මන්න රමේෂ්’ සහ ඔහුගේ සහායකයින් තිදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී.

Read More

මෙරටට ඉකුත් වසරේ ආනයනය කළ පාරිභෝගික භාන්ඩ ශීර්ෂයේ ආහාර පාන කාණ්ඩයට අයත් ආහාර ද්‍රව්‍ය වර්ග සඳහා දරන ලද වියදමෙහි පෙර වසරට වඩා වැඩිම වර්ධන වේගයක් පෙන්නුම් කරනුයේ තෙල් සහ මේදය ආනයනයට වන අතර එම දෙවන වැඩිම වර්ධන වේගය සීනි හා රසකැවිලි සඳහා වූ වියදමට බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම ආර්තික වාර්තාව වූ 2023 ආර්තික විවරණ වාර්තාව මගින් අනාවරණය කරයි.

Read More

ගෙවී ගිය වසර කිහිපය තුලදී උතුරු පලාතේ විවිධ පුද්ගලයින් විසින් නීතිවිරෝධීව වත්කම් ඉපයීම සමබන්ධයෙන් සෙවීම සඳහා පොලිස්පති වරයාගේ නියෝගයන් පරිදි නීතිවිරෝධී වත්කම් වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් විශේෂ පරික්ෂණයක් ආරම්බ කොට ඇත.

Read More

මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට ජනපතිවරණයක් සඳහා ඉදිරිපත් විමට තව කල් අවශ්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමිමට සමාගම තිරණය කර තිබේ. මෙම මිල පහළ දැමිම අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වෙයි.

Read More

ම ජපානයට ගිහින් ගුවන් යානයෙන් බහින කොට මගේ බහිශ්‍රාවිය පද්ධතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් අක්‍රීය වෙන්න පටන් අරගෙන. මම මාස එක හමාරක් නිශ්ශබ්දයි. සමහර දේශපාලන නායකයෝ අහනවලු රොෂාන් රණසිංහ ඔත්පොල වෙලාලු නේද කියලා.

Read More

නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බවත් ඔහුට පක්ෂයේ සහාය ලබාදෙන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසිය.

Read More

සියලුම ඉන්ධන වර්ග වල මිල ගණන් අඩු කිරිමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. මේ අනුව ලංකා පෙට්‍රල් (92) රුපියල් තුනකින් සහ ලංකා සුදු ඩීසල් රුපියල් තිහකින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇත.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය 04/30 දින උදෑසන පත්තු වීමෙන් එම පර්යන්තයේ වහළයට හානි සිදු වී තිබේ .

Read More

කොළඹදී පැවැති වැඩසටහනකදී අදහස් දක්වමින් ඔහු තවදුරටත් සඳහන් කළේ මේ වසරේ අප්‍රේල් 25 දා වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් 757000 ඉක්මවා පැමිණ ඇති බවත් එය ලංකාවේ විදේශ සංචිතය ඉහළ යාමට හේතුවක් බවට පත්ව ඇති බවත් ඔහු පැවැසීය.

Read More

ඇල්ල කරදගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම වඩ වඩාත් සක්‍රීය වෙමින් විශාල බොරදිය ජලපහරක් ගලායමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා අද (28)පැවසීය .

Read More

තමා දකුණු කොරියාවේ පදිංචියට හෝ වෙනත් රටක පදිංචියට නොයන බවත් දේශපාලන ප්‍රතිවාදින් විසින් මෙවැනි ප්‍රකාශ ගෙන යන බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ පාතාලය මර්ධනය කිරීමේ අරමුණින් විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලද පළමු පොලිස් සංග්‍රාමික ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායම විසිරයාමේ පෙලපාලිය අද (25 ) කළුතර , කටුකුරුන්ද පිහිටි විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

Read More

ඉරානය සමඟ වඩා සමීප සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට යාම අරමුණයි- ශ්‍රී ලංකා ජනපති. ශ්‍රී ලංකාව සමඟ මනා හවුල්කාරිත්වයකින් යුතුව ඉදිරියටක් කටයුතු කිරීමට සූදානම්- ඉරාන ජනපති.

Read More

පාතාල ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් පිස්තෝල ගිනි අවියකින් පොලිසිය දෙසට වෙඩි ප්‍රහාර එල්ල කර ත්‍රී රෝද රථයකින් පලායමින් සිටියදී මොරගහහේන මිල්ලෑව හන්දිය පුවක් වත්ත ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මොරගහහේන පොලිසිය කියයි

Read More

පාසල් ආරම්භ කළ පසු දිවයිනේ 1-5 ශ්‍රේණිවල ප්‍රාථමික දරුවන් ලක්ෂ 16 කගේ යකඩ ඌණතාවය දුරළීම සඳහා සබල කරණය කරන ලද පෝෂ්‍ය පදාර්ථ එක්කල පළාත් මට්ටමින් බෙදා හැරීම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වේයන්ගොඩ දිසා ධාන්‍යාගාරයේ ගබඩා කර තිබූ කෝටි ගණනක් වටිනා සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා බවට හඳුනා ගත් බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද (22) ප්‍රකාශ කළේය.

Read More

දියතලාව නරියාකන්ද ධාවන පටයේදී පැවති ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අතරතුර සිදුවූ බිහිසුණු අනතුරින් මියගිය සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් ඇති බව දියතලාව පොලිසිය පැවසීය.

Read More

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ඊයේ (20) සවස ත්‍රී රෝද රථයක් හා කැන්ටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු එතැනම මියගොස් ඇති අතර දෙදෙනෙක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

Read More

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙන බව ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමකින් අද (16) පස්වරුවේ මියගොස් ඇති බව කළුතර නාගොඩ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ලොකු ලූණු අපනයනය තහනම් කරමින් ඉන්දියාව පනවා තිබූ අපනයන තහනම ශ්‍රී ලංකාව වෙත පමණක් ඉවත් කිරිමට ඉන්දියාව තීරණය කර තිබේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය සතු විවිධ වාහන 679 ක් ප්‍රමාණවත් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි පරිදි අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් හෙරොයින් සහ අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200 ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 10 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම බහුදින ධීවර යාත්‍රා 02 ක සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ගාල්ල වරාය වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව නිවේදනය කරයි .

Read More

පසුගිය වසර 05 ක කාල සීමාව තුළ ලංකාවේ මූර්ත ඒක පුද්ගල ආදායම රු.73000කින් පමණ පහළ ගොස් ඇති බව මහ බැංකුව විසින් අප්‍රේල් 06 වන දින නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දේ. ප්‍රතිශතයක් ලෙස ගත් විට එය මූර්ත ඒක පුද්ගල ආදායම 12%කින් පහළ යාමකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.