විජිතගෙන් වාර්තාවක්
- 16 11 2024
- 07:47
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය තුළ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගත් මන්ත්‍රිවරයා ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා වාර්තා අතරට එක්විය.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කිවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතායි.
කෙසේ වෙතත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදි විජිත හේරත් මහතා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කරමින් මනාප 7,16,715 ලබා ගනිමින් ගම්පහ ප්‍රථමයා බවට පත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
