ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට - හේතුව මෙන්න
- 31 10 2024
- 12:20
- {{hitsCtrl.values.hits}} views
- ..
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අංක තහඩු නොමැති මෝටර් රථයක් නුගේගොඩ පිහිටි සිය බිරිඳගේ නිවසින් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
