අමෙරිකාවේ පාලනය යළිත් ට්රම්ප්ට
- 6 11 2024
- 12:15
- {{hitsCtrl.values.hits}} views
- ..
2024 අමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ජයග්රහණය කර තිබේ.
එහිදී ඔහු ඡන්ද විද්යාල 277ක් දිනාගෙන ඇති අතර, ඔහුගේ ප්රතිවාදියා වූ කමලා හැරිස් ඡන්ද විදයාල 226ක් දිනාගෙන ඇති බව ෆොක්ස් නිව්ස් සේවය වාර්තා කර ඇත.
ඒ අනුව අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්රම්ප් තේරී පත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
