රාත්‍රී 7.18 වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 2 114 556ක් ලබාගනිමින් මැතිවරණයේ ඉදිරියෙන් පසුවෙයි. දෙවැනි ස්ථානයට පත්ව ඇති සමගි ජන බලවේගය ඡන්ද 711 916ක් ලබාගෙන ඇති අතර ජාතික ජන බල වේගය ඡන්ස 154 150ක් ලබාගෙන තිබේ.
පොහොට්ටුව ඡන්ද මිලියන දෙක ඉක්මවයි
Recommended Articles