කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම 14 දා


නව කැබිනට් මණ්ඩලය ලබන 14 දා ඓතිහාසික මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.



Recommended Articles