පොදුජන පෙරමුණ ඡන්ද මිලියනයක් ඉදිරියෙන්


පස්වරු 6.00 වන විට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගි ජන බලවේගයට වඩා ඡන්ද මිලියනයක් ඉදිරියෙන් පසුවෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1 427 930

සමගි ජන බලවේගය 407 934

ජාතික ජන බලවේගය 101 371

එක්සත් ජාතික පක්ෂය 43 569



Recommended Articles