කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව 24 දා තෙක් අත්හිටුවයි


කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව අගෝස්තු 24 දා තෙක් ක්‍රියාත්මක නොකරන ලෙස අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේය.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් කුරුණෑගල නගරාධිපති ගොනු කළ රීට් පෙත්සමක් සළකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.



Recommended Articles