බන්ධනාගාර රැඳවියන් බැලීමට අවස්ථාව By රුවන් කාශ්‍යප // 2020 අගෝ 15 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 හේතුවෙන් අත්හිටුවා තිබූ බන්ධනාගාර රැඳවියන්ව ඔවුන්ගේ නෑ හිතමිතුරන්ට බැලීමේ අවස්ථාව යළිත් ආරම්භ කර තිබේ. අද (15දා) සිට මෙය යළි ආරම්භ වූ අතර සතියකට එක් වතාවක් පමණක් මෙසේ රැඳවියන් බැලීමට අවස්ථාව ලැබේ. Facebook Twitter Google+ Recommended Articles