අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩ අරඹයි By රුවන් කාශ්‍යප // 2020 අගෝ 11 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිවුවැනි වතාවටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොළඹ අරලිය ගහ මන්දිරයේදී සෙත් පිරිත් දේශනා මධ්‍යයේ ඔහු සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය. Facebook Twitter Google+ Recommended Articles