බ්‍රසීලයට ජය ගැනීමට නොහැකිවෙයි


මෙවර තරගාවලය ජයගනු ඇතැයි පූර්ව මත පළකර තිබෙන බ්‍රසීල කණ්ඩායම තරගාවලිය ආරම්භ කර ගනිමින් පැවැත්වූ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට නොහැකිවිය. ස්විට්සර්ලන්තයට එරෙහිව පැවැති තරගය 1-1ක් ලෙස විසඳුමකින් තොරව අවසන් විය. 

තරගයේ 20 වැනි විනාඩියේදී බ්‍රසීල කණ්ඩායම වෙනුවෙන් පිලිපේ කෝටිනෝ ගෝලයක් වාර්තා කළේය. කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී ස්විට්සර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් සුබර් වාර්තා කළ ගෝලය හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොවර අවසන් විය.

_102086446_bigindexreuters



Recommended Articles