කොදෙව්වන්ට ලකුණු 296ක ඉලක්කයක් By රුවන් කාශ්‍යප // 2018 ජුනි 18 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 342කට දැවී ගියේය. ඒ අනුව කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 296ක ඉලක්කයක් හිමිව තිබේ. Facebook Twitter Google+ Recommended Articles