Colombo Supercross 24දා වැලිසරදී By .. // 2018 ජුනි 22 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ස්ලාඩාර් සංගමය එක්ව දෙවැනි වරට සංවිධානය කරනු ලබන Colombo Supercross මොටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය එළඹෙන 24 වැනිදා (ඉරිදා) වැලිසර නාවික හමුදා ධාවන පථයේදී පැත්වීමට කටයුතු යොදා ඇත. Facebook Twitter Google+ Recommended Articles