ලක්මාල් නායකත්වයට


ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර කොදෙව් වේලාවෙන් අද (23දා) ආරම්භවීමට නියමිත දිවාරාත්‍රී ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්වෙත හිමිව තිබේ.

ඒ දිනේෂ් චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් තරගය තහනමී වී ඇති හෙයිනි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වේග  පන්දු යවන ක්‍රීඩකයෙක් ටෙස්ට් කණ්ඩායමක් මෙහෙයවන පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක්වෙන බව පැවැසේ.

 



Recommended Articles