සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර කැන්බරා පිටියේ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ත
Sports
එක තරගයක් හෝ අසාර්ථක වුණොත් මම එළියේ - තිසර
ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංගගේ බිරිඳ තමන්ව හා තම බිරිඳ ඉලක්ක කරගෙන දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන
අවිශ්කගෙන් හා උපුල්ගෙන් ද්විත්ව ශතක සබඳතාවක්
අවිශ්ක ප්‍රනාන්දු (112) සමගින් ඉනිම ආරම්භ කළ උපුල් තරංග (120) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 28.6කදී ලකුණු 206ක සබඳතාවක් පැව
T20 ලෝක කුසලානයේ පළමු තරගයට ලංකාව
2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදි ආරම්භවීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තරග කිරීමට නි
හතුරුගේ තටු කපයි?
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ බලතල අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන වෝහාරික විගණනයක්
2016-2018 අතර කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු පිළිබඳ වෝහාරික විගණනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන
චාමික කරුණාරත්න ටෙස්ට් සංචිතයට කැඳවයි
ආබාධයකට ලක්වූ ළහිරු කුමාර වෙනුවට නවක ක්‍රීඩක චාමික කරුණාරත්න ටෙස්ට් සංචිතයට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේර
ළහිරු - චමීර දෙවැනි ටෙස්ට් තරගට නෑ
පළමු ටෙස්ට තරගයේදි ආබාධයකට ලක්වූ ළහිරු කුමාරට හා දුෂ්මන්ත චමීරට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී තිබේ.
අපිට හදා ගන්න තිබෙන්නේ පිතිකරණයයි - චන්දිමාල්
ශ්‍රී ලංකා පිතිකරුවන් ඔස්ට්‍රේලියානු පන්දුයවන්නන්ට ලකුණු රැස් කිරීමේ ක්‍රමයක් හදාගත යුතු බවත් තම ක්‍රීඩකයන් ඊ
චන්දිගේ සිහිනය සිහිනයක්ම වෙන ලකුණු
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ඉනිමක හා ලකුණු 4
ශ්‍රී ලංකාව ලකුණු 144ට සීමාවෙයි
ශ්‍රී ලංකා පිතිකරුවන් එකිනෙකා දැවී යන විට හුදෙකලා සටනක නිරත වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 64ක් රැස්කිරීමට සමත්වූයේය
බ්ලූ ස්ටාර් අපරාජිකත්වය මාතරදී අවසන් වෙයි
ඒ මාතර සිටි කණ්ඩායම හමුවේ පරාජයට ලක්වීමෙනි.මීට අමතරව මෙම තරගාවලියේ පැවැති තවත් තරග කිහිපයකින් ජයග්‍රහණ වාර්තා ක
ඉර නිසා තාවකාලිකව නැවතුන ක්‍රිකට් තරගය
සංචාරක ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය ඉර නිසා පැය භාගය
කෝලි ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයම හිමි කර ගැනී
ICC වසරේ විනිසුරු කුමාර් ධර්මසේන
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන උළෙලේ වසරේ විනිසුරු ලෙස ශ්‍රි ලංකාවේ කුමාර් ධර්මසේන නම්කර තිබේ.
වසරේ එක්දින හා ටෙස්ට් කණ්ඩායම් මෙන්න
මෙහිදී ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාත්නම පමණක් වසරේ ටෙස්ට් කණ්ඩායමට නම් කර තිබේ.
ක්‍රීඩා අමාත්‍යවරයාට අල්ලස් දෙන්න ගිය ක්‍රිකට් නිලධාරියා අනිවාර්ය නිවාඩු යවයි
ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියනයක අල්ලසක් ලබාදීමට තැත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරි
ICC ලංකාව ගැන තෘප්තිමත්
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ පිළිබඳව වාර්තා කිරීමට ලබාදුන් සති දෙකක සහන කාලයේ වර්ධනය පිළිබඳව තෘප්තිමත්
නුවණ් ප්‍රදීප් ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලියෙන් ඉවතට
සත්කාරක ඔස්ට්‍රෙලියා කණ්ඩායම හා පැවැත්විමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්
ක්‍රිකට් නිලවරණය කල් දැමීමට ICC එකඟතාව
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ගත් ක්‍රියාමාර්ගයට අයි.සී.සී. එකඟතාව හිමිවූ බව ක්‍රීඩා
කුසල්ගේ ආබාධය බරපතල නෑ
කුසල්ගේ ආබාධය පිළිබඳව X-ray පරීක්ෂණයකට මුහුණ දුන් අතර එහි ප්‍රතිඵලය යහපත් වී තිබේ.
ක්‍රිකට් තහනම් වුවහොත් ක්‍රීඩා අමාත්‍යවරයා වගකිව යුතුයි
2016 වර්ෂයේදී අපි භාර ගන්නකොට බිලියන 4ක ණය ප්‍රමාණයක් තිබ්බ ආයතනයක් නමුත් අපි වසරක් ඇතුළත අපිට හැකිවුණා.
රණතුංගලා - ධර්මදාසලා එක්වෙති
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය තුළ මත ගැටුම් පැවැති පාර්ශ්ව දෙකක් වන රණතුංග පාර්ශ්වය හා ධර්මදාස පාර්ශ්
ක්‍රිකට් නිලවරණය කල් දැම්මොත් ලංකාවට ICC සාමාජිකත්වය අහිමිවේවි
අපි ඡන්දයකින් තෝරා ගත් කමිටුවක් පෙබරවාරි 14 වැනිදාට කලින් අයි.සී.සී.යට යැව්වෙ නැත්නම් අපිව අත්හිටුවයි.
ක්‍රීකට් ක්‍රීඩකයන් දාන්න මටත් අල්ලස් දෙන්න හැදුවා
මටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයෝ කණ්ඩායම්වලට ඇතුළත් කරන්න කියලා, මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්ර
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සති දෙකකින් කල් යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබේ. එ
සංගත් එක්ක ජනපතිවරණයක් ගැන කථා කරලා වැඩක් නෑ - රාජිත
මට එහෙම ඔළුවේ අමාරුවක් නෑ. සංගක්කාරටත් එහෙම අසනීපයක් නෑ. සංගක්කාර මහත්තයා ක්‍රිකට් ගහයි. එයා එන එකක් නෑ ජනාධපතිලව
කෝලි ඩිල්ෂාන් අභිභවා යයි
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර 11 වැනි ස්ථානයට පත්වීමට ඉන්දීය න
දෘශ්‍යාබාධිත ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් සමග බද්ධ කිරීම කඩිනමින්
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධ කර ඔවුන්ට අවශ්‍ය පහසුකම්
ලැජ්ජයි - අර්ජුන
ලෝක ක්‍රිකට් කවුන්සිලය තරග පාවා දීම් ගැන වෙනම ඒකකයක් මේ රටේ ස්ථාපිත කරන්න හදනවා. ඒක රටට ලොකු ලැජ්ජාවක්.

