ලෝක කුසලාන සංචිතයෙන් චන්දිමාල් ඉවතට - මාලිංගගේ වෙනසක් නෑ


ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මීට සුළු මොහොතකට පෙර නම්කරනු ලැබීය.

නායකයා - දිමුත් කරුණාරත්න

උපනායකයා - තරගයෙන් තරගයට විවෘතයි.

අනෙකුත් ක්‍රීඩකයන් - අවිශ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිිමාන්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජයද සිල්වා, ජෙෆ්රි වැන්ඩසේ, තිසර පෙරේරා, ලසිත් මාලිංග, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, නුවණ් ප්‍රදීප්, ජීවන් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන.

අතිරේක - ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, වනිඳු හසරංග,ඔෂධ ප්‍රනාන්දු

තෝරාගෙන නොමැති ක්‍රීඩකයන් - නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, අකිල ධනංජය

 

 



Recommended Articles