ඇමෙරිකාවේ ඉහළම සිවිල් සම්මානය වුඩ්ස්ට


ඇමෙරිකාවේ ඉහළම සිවිල් සම්මානය වන ජනපති නිදහස් පදක්කමෙන් සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් පිදුම් ලැබීය. ඇමෙරිකාවේ ධවන මන්දිරයේදි සාම්ප්‍රදායික උත්සවයකින් ඔහුට මෙම පදක්කම පිරිනැමීය.

43 හැවැරිදි ටයිගර් වුඩ්ස් ගොල්ෆ් ක්‍රීඩාවෙන් රටට කළ සේවය ඇගයීම වෙනුවෙන් මෙම සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය. ටයිගර් වුඩ්ස් හා ට්‍රම්ප් අතර දිගු කාලීන සබඳතාවක් පවතී.

 



Recommended Articles