අසන්තා ද මැල්ට තවත් තනතුරක් By රුවන් කාශ්‍යප // 2019 මැයි 02 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස තේරීම් කමිටු සභාපති අසන්තා ද මැල් මහතා පත්කර තිබේ. ඒ 2019 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙනි. මීට අමතරව ලෝක කුසලාන තරගාවලියේදී තරගාවලි තේරීම් කමිටු සාමාජිකයා ලෙසත් ඔහු කටයුතු කරනු ඇත. Facebook Twitter Google+ Recommended Articles