KJP ‌‌ලෝක කුසලානයට සූදානම්


ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා  සිය ආබාධ තත්ත්වයෙන් සුවය ලබා තිබේ. ඒ අනුව ඔහු ලෝක කුසලාන තරගාවලියේ තේරීම් සඳහාද එක්කර ගැනීමට නියමිතව තිබේ.

ජුනි මාසයේදී ආරම්භ වීමට නියමිත ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අප්‍රේල් 18 දා නම් කිරීමට නියමිතව තිබේ. ඒ සඳහා කණ්ඩායම් නම් කිරීමේ අවසන් දිනය අප්‍රේල් 23දාය.



Recommended Articles