MCC සමාජයේ පළමු බ්‍රිතාන්‍ය නොවන සභාපති සංගා


එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති ලෙස කුමාර් සංගක්කාර පත්කළ බව එම ක්‍රීඩා සමාජය නිවේදනය කළේය. ඒ අනුව එම ක්‍රීඩා සමාජයේ සභාපති ලෙස පත්වූ පළමු බ්‍රිතාන්‍ය නොවස පුද්ගලයා ලෙස සංගක්කාර වාර්තා අතරට එක්විය.

සංගා වසරක කාලයක් එහි සභාපති ලෙස කටයතු කිරීමට නියමිත අතර එය ඔක්තෝබර් 01 දා සිට ආරම්භ වෙයි.



Recommended Articles