මාලිංග සමුගැනීම ගැන තීරණයක් නෑ?


ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට ලසිත් මාලිංග විසින් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි. 

ලෝක කුසාලාන නායකත්වය නොලැබීම හේතුවෙන් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා විය.

ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න විසින් ලෝක කුසලාන සංචිතය අද දිනයේදී තෝරා ගැනීමට නියමිතව තිබේ.

 

 



Recommended Articles