නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි. එසේම එදින තමන් ඇතුළු පිරිස උදෑසන ආහාරය එම හෝටලයෙන් ලබාගත් බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් සඳහන් කරයි.
Thoughts and prayers are with the affected families of this beautiful country. Had to cut short our SL vacation. Unnerving to know that The hotel we stayed at was affected. We were there on fri morning at breakfast. #ColomboTerrorAttack
— Anil Kumble (@anilkumble1074) April 21, 2019