නව කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 477ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
Live
කොරෝනා ආසාදිත බවට හඳුනාගත් නාවිකයින් ගණන 95ක්
කොවිඩ්-19 ආසාදිත බවට මේ දක්වා හඳුනාගෙන ඇති නාවික හමුදාවේ පුද්ගලයින් ගණන 95ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද
ත්‍රිවිධ හමුදා සමාජිකයින්ගේ සියලු නිවාඩු අවලංගු කෙරේ
වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයය නිවේදනයක් න
රටට හා ජනතාවට සෙත්පතා පැවැත්වු කතරගම පුදබිමේ පරිත්‍රාණ ධර්ම දේශනාවට ජනපතිත් එක්වෙයි
ජනතාවට සහ රටට සෙත් පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඓතිහ
වැලිසර නිරෝධායන කටයුතු තවදුරටත්
පසුගිය දිනෙක වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළින් කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් හඳුනා ගැනීමත් සමඟ ඔවුන්
ජනාධිපතිවරයා ආණ්ඩුව විසුරුවමින් සිදුකළ ප්‍රකාශය දැන් වලංගු නෑ - කිරිඇල්ල
දැනට රටේ උද්ගතව ඇති ව්‍යවස්ථා ගැටලුව විසඳා ගැනීම සඳහා සියලු පක්ෂ නායකයන් ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපිය
කොරෝනා ආසාදනය වු ගණන 471 දක්වා ඉහළට
තවත් ආසාදිතයින් සිවුදෙනෙක් වාර්තා වීමත් සමග නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 471ක් දක්වා ඉහළ ගොස් ඇති බව
පොලිස් රාජකාරියට බාධා කළ පිරිස අත්අඩංගුවට
ඇදිරි නීතිය උල්ලංඝනය කරමින් පැමිණ පිළියන්දල බෝකුන්දර මාර්ග බාධක යෙදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මෝට
සුව වූ රෝගීන් 120ක් දක්වා ඉහළට
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 02 සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධ
මැතිවරණය දිනයක් නොමැතිව කල් දැමීමෙන් වැරැද්දක් කළා - ජනපති
පරණ පාර්ලිමේන්තුවක් කැඳවිම පිළිබඳව කිසිම නීත්‍යානුකූලභාවයක් ව්‍යවස්ථාවෙන් මට නැහැ. මට බැහැ කිසිම අවස්ථාවක පරණ
අන්තර් පළාත් බස් ධාවනය නවත්වයි
අන්තර් පළාත් බස්රථ ධාවනය අද (27දා) සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීම ට ජාතික ගමනාගමන කමිෂන් සභාව තීරණය කර ඇති බවත්
එප්පාවල පෙම්වතියගේ නිවසට පැමිණි නාවික සෙබළාට කොවිඩ්
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා එප්පාවල , මාවතවැව, නවගම්මානය ප්‍රදේශයේ පිහිටි සිය පෙම්වතියගේ නිවසට පැමි
කොයිම්බතූර් සිට ශ්‍රී ලාංකිකයන් 113ක් දිවයිනට
ඉන්දියාවේ කොයිම්බතූර් හි ඉගෙනුම ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් හා එරට පුහුණුවට ගොස් සිටි හමුදා සාමාජිකයන
තවත් ආසාදිතයන් 5ක් හමුවෙයි - සමස්ත රෝගීන් 467
අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 7කි.
වයඹ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කුරුණෑගල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
කුරුණෑගල ශික්ෂණ රෝහලේදී මේවනවිට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන් පදංචිව සිටින සහ ඔවුන් ගැවසී ඇතැයි සැක
තෝරාගත් රෝහල්වල ICU සංවර්ධනයට ඩයලොග් ලක්ෂ 2000 ක් දෙයි
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර
ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හා පොලිසියේ හත් දෙනෙකු ස්වයං නිරෝධායනයේ
ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සිය නිල නිවාසයේ සිට දින දාහතරක කාලයක් නිරෝධායනයට ලක්වීමට පියවර ගෙන ඇති බ
නාවික හමුදා නිලධාරියා මියගියේ මී උණ නිසයි
මෙම නිලධාරියා ප්‍රථිකාර ලැබූ කාලය තුළ වෛද්‍යවරුන් විසින් ඔහු පිළිබඳව සිදුකරනු ලද පරීක්ෂණ වලදී ඔහු මී උණ රෝගී තත
කොවිඩ් ආසාදිතයන් 462ක් දක්වා ඉහළට
අද පස්වරු 11.30 වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 හේතුවෙන් තහවුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව 462ක් දක්වා වර්ධනය වී තිබේ.
කොරෝනා නිසා කුරුණෑගල අවධානම් - GMOA
ලැබෙන දත්ත සහ තොරතුරු අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය පැතිරයාම අවධානම් තත්ත්වකට පත්ව ඇති බව රජයේ වෛද
කරාපිටියේ පීසීආර් පරික්ෂණ 1291කින් ධනාත්මක 20යි
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා පරික්ෂණ ආරම්භ කළ දිනයේ සිට අද (26දා) දක්වා කාලය තුළදි පී. සී. ආර්.පරීක්ෂණ 1291ක් සිද
දින 38ට පසු ඉතාලියේ අඩුම දෛනික කොවිඩ් මරණ ඊයේ දිනයේ
ඉතාලියේ දෛනික මරණ සංඛ්‍යාව මාර්තු මස (17) න් පසුව අඩුම අගයක් ගත දිනය ඊයේ (25) වාර්තා වු බවත් එය 415 වු බව ඉතාලි සෞඛ්‍ය අම
ප්‍රවාහන වෛද්‍යාතනයේ වැඩ ඇරඹීමට සූදානම්
දැනට රට තුළ පවතිනඇඳිරි නීතිය ලිහිල් කළ වහාම වඩාත් සෞඛ්‍යමත් පරිසරයක් තුළ ආරක්ෂාකාරී ලෙස සේවාවන් විධිමත් ව පවත්
ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සීමිත නිරෝධායන පහසුකම් මත සීමා වෙයි
ඇතැම් රැකියා කොන්ත්‍රාත්තු ආරම්භ කිරීම ප්‍රමාද වී ඇති නමුත්, ඔවුන්ගේ රැකියාවන්හි සුරක්ෂිත බව කොරියාවේ සෝල් නු
ජනතාව බඩගින්නේ නම් ඔවුන් ඡන්ද දාන්නෙ නෑ
පළමුව, ආර්ථිකය ආරම්භ විය යුතුයි. කෑමට නොහැකි වූ විට මිනිසුන් ඡන්දය ප්‍රකාශ කිරීමට යන්නේ නෑ. ආර්ථිකය ආරම්භ විය යුතු
ගම්පහ නිවාස සංකීර්ණයක් අසල සංගීතයක් පැවැත්වූ නැවියන් දෙදෙනෙකුටත් කොරෝනා
ගම්පහ ශ්‍රී බෝධි පාර නිවාස සණස නිවාස සංකීර්ණය ඉදිරිපිට සංගීත සංදර්ශනයක් පැවැත්වූ නාවික හමුදා තූර්ය වාදක නැවියන
හම්බන්තොට දිස්ත්රීක්කයෙනුත් කොවිඩ් ආසාදිතයන් 2ක් හමුවෙයි
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පළමුවරට කොරෝනා ආසාධිත බවට තහවුරු වූ දෙදෙනකු අද (26දා) හමුවූ බව හම්බන්තොට දිස්ත්‍රීක්
කොවිඩ් ආසාදිතයන් 460ක් දක්වා ඉහළට
ඊයේ රාත්රියේදී තවත් පුද්ගලයන් 8ක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.
එංගලන්තයේ මරණ 20000 ඉක්මවයි
එක්සත් රාජධානියේ රෝහල්වල මේ වන විට 20,000 කට අධික පිරිසක් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්
කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 452 දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 03 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.