කොරෝනා ආසාදනය වු ගණන 471 දක්වා ඉහළට


තවත් ආසාදිතයින් සිවුදෙනෙක් වාර්තා වීමත් සමග නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 471ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

අද (26) දිනය සවස්  වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 11 දෙනෙක් වර්තා වී ඇත.



Recommended Articles