සුව වූ රෝගීන් 120ක් දක්වා ඉහළට By .. // 2020 අප්‍රේ 26 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 02 සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. මේ අනුව සුවය ලැබු සම්පූර්ණ රෝගීන්ගේ සංඛ්‍යාව 120ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles