කොවිඩ් ආසාදිතයන් 462ක් දක්වා ඉහළට


අද පස්වරු 11.30 වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 හේතුවෙන් තහවුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව 462ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේදී මේ දක්වා රෝගීන් දෙදෙනෙක් වාර්තා වී තිබේ.

 



Recommended Articles