ශ්‍රී ලංකාවේ සමස්ත රෝගින් ගණන 567ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේදී තහවුරු වූ රෝගීන් සියලු දෙනා නාවික හමුදා නිලධාර
Live
නාවික හමුදාවෙන් තවත් මෙඩි මේට් යන්ත්‍රයක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් මීගමුව දිස්ත්‍රික් මහ
A 9 ලබාගත් සිසුන් 10346ක්
විභාගයට සිසුන් 556256ක් මුහුණ දි ඇති අතර උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිශතය 73.84ක් වැනි ඉහළ අගයක් ගනියි.
චීනයෙන් ලක්ෂ 2110ක වෛද්‍ය සැපයුම් පරිත්‍යාගයක්
ශ්‍රී ලංකවේ කොවිඩ් පාලනය කිරීම රුපියල් මිලියන 211 කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞ
කොරෝනා ආසාදිතයින් ගණන 557 දක්වා ඉහළට
නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 557ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
වෑතර රෝහලේ කොටසකුත් කොවිඩ් 19 රෝගීන්ට
පිළියන්දල වෑතර දිස්ත්‍රික් රෝහලේ කොටසක් කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස
උමාඔය ව්‍යාපෘතිය තව මාස 6කින් අවසන් - අමරවීර
උමාඔය ව්‍යාපෘතියේ සම්පූර්ණ ඉදිකිරීම් තව මාස හයකට පෙර නිමකොට ඉන් විදුලිය උත්පාදනය කිරීමට පියවර ගන්නා බවත් එහි වි
ලාංකික සිසුන් ගෙන ඒමට විශේෂ ගුවන් යානක් බංග්ලාදේශයට
බංග්ලාදේශයේ ඩකා නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 74 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒ
වැලිසර නාවික භටයන් 22 දෙනෙකු සර්වෝදයේ නිරෝධායනයට
වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික භටයන් 22 නෙකු බණ්ඩාරගම සර්වෝදය උසස් අධ්‍යාපන ආයතනය පිහිටුවා තිබෙන නිරෝධායන මධ්
ගම්පහ කොරෝනා බවට ආසාදිත වු තවත් අයෙක් අයි ඩි එච් රෝහලට
ගම්පහ , විජයාරාම පාරේ පදිංචි හිටපු යුද හමුදා සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් අනතුරුව අංගොඩ අයි ඩ
සෙවනගල පවුල් 1800ක් නිරෝධානයට
කෝවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ සෙවනගල නෙළුම්සිරිගම පදිංචි සෙබලාගේ බිරිඳටත්,
අගලවත්ත නාවික සෙබලුන් සිවු දෙනෙකුටත් කොරෝනා ආසාදනය වෙයි
අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තුළදී ඊයේ පීසීආර් පරීක්ෂණයට භාජනය කළ නාවික සෙබළුන් 21 දෙනාගෙන් සිවු දෙනෙ
තංගල්ලෙන් කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයි
තංගල්ල රැකව ප්‍රදේශයේ පදිංචිව සිටින නාවික හමුදා නිලධාරියකුට කොරෝනා ආසාධනය වී ඇති බවට අද හඳුනාගත් බව තංගල්ල සෞඛ්
වව්නියාවෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වෙයි
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට වවුනියාව මහකච්චිකොඩිය ප්‍රදේශයට නිවාඩු ලබා පැමිණි නාවික සෙබලාට කොරෝනා වයිරසය ආසා
කුරුණෑගලින් වර්තා වූ ආසාදිතයන් දිස්ත්‍රික්කය පුරා විහිදෙයි
අලව්ව , පොල්ගහවෙල , මඩහපොල , නිකවැරටිය , කොටවෙහෙර , දුම්මලසූරිය , උඩුබද්දාව , මාවතගම , ගල්ගමුව , කුලියාපිටිය , මහව , වාරිය
කොවිඩ් නිසා ඉතාලියේ මියගිය පිරිසෙන් සියයට 70ක් පිරිමි
ඉතාලියේ කෝවිඩ් 19 ආසාධිත මියගිය පිරිස අතරින් පිරිමින් 70% පමණක අගයක් ගන්නා බවත් කාන්තාවන්ගේ අගය 30% ක් පමණ වන බවත් ඉතා
ඉතාලියේ අඟුළුදැමීම ක්‍රමයෙන් ඉවතට
දුෂ්කර කාලසීමාව ගෙවෙමින් තිබෙන බවත් මෙම තත්වය දුර්වල කිරිම හෝ වර්ධනය කර ගැනිමේ විශාල වගකීමක් ජනතාවට පැවරෙන බවත්
නාවලපිටියේ නාවික සෙබලුන් දෙදෙනෙකුට කොවිඩ්
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවසට පැමිණි නිරෝධානයට ලක් ව සිටි නාවලපිටිය ප්‍රදේශයේ නාවික හමුදා සෙබළ
නිවාඩු අවලංගු කළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යළි සේවයට
නිවාඩු ලබා නිවෙස් වලට පැමිණ සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඔවුන් යළිත් සේවයට වාර්තා කිරීම ආර
මේ වසරේ ආර්ථිකය සෘණ අගයක් ගනීවි
මේ වසර තුළ (2020) ශ්‍රීලංකා ආර්ථිකය සෘණ (-) අගයක් ගනු ඇතැයි ශ්‍රීලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච් ඒ කරුණාරත්න මහතා ප
ආරක්ෂක අංශ සාමාජිකයන්ට කොළඹ පාසල් වෙන්කරයි
රාජකාරි අවසන්කරන ආරක්ෂක අංශ සෙබලුන් සහ රාජකාරියට පැමිණෙන ආරක්ෂක අංශ සෙබලුක් දින 14 ක කාලයක් නවතා තැබීමට කොළඹ දිස්
15 දෙනෙකු ස්වයං නිරෝධායනයට
වැලිසර නාවික කදවුරේ සිට නිවාඩු ලබා නිවසට පැමිණ යලි සේවයට වාර්තා කොට ඇති නාවික සෙබලියක් සමග සම්බන්ධතා පැවැත්වු ඇ
දිනක් තුළ වැඩිම ආසාදිතයන් ඊයේ
ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ වැඩිම කොඩිව් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ (26දා) වාර්තා වී තිබේ.
කොවිඩ් ආසාදිතයන් 523 දක්වා ඉහළට
ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වී ඇති රෝගීන් ගණන 63ක් වෙයි.
වූහාන්හි රෝහල් කොවිඩ් 19 රෝගීන්ගෙන් නිදහස් වෙයි
කොවිඩ් 19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් මධ්‍යම චීනයේ හුබෙයි බළාතේ වුහාන් හි රෝහල්ගතව සිටින COVID-19 රෝගීන් සංඛ්‍යාව බි
කුරුණෑගල රෝහලින් තවත් කොවිඩ් ආසාදිතයන් 3ක් හමුවෙයි
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුද කොරෝනා වෛරසය ආසාදනය වූවන් බ
කලුතර බන්ධනාගාරයේ කාන්තා රැදවියන් 65ක් බෝගම්බරට
කලුතර බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් හැටපස් දෙනෙකු මහනුවර බෝගම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට කටයුතු
කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 485ක් දක්වා ඉහළට
අද දිනයේදී මේ දක්වා රෝගීන් 25ක් තහවුරු කරගෙන තිබේ.
සිදුව හමුදා කඳවුරේ නිලධාරියෙකුට කොරෝනා ආසාදනය විමෙන් 150ක් නිරෝධායනයට
සීදුව යුද හමුදා විශේෂ බලකායට අයත් හමුදා කඳවුරේ කපිතාන් වරයෙකුට කොරෝනා වෛරසය ආසදනය වි ඇති බව තහවුරු විමෙන් ඊයෙ (25)
හෙට රටපුරා ඇදිරි නීතිය
නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට 27, සඳුදා රට පුරා ඇඳිරි නීතිය