කොවිඩ් ආසාදිතයන් 460ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 460ක් දක්වා වර්ධනය වී තිබේ.

ඊයේ රාත්‍රියේදී තවත් පුද්ගලයන් 8ක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ. 



Recommended Articles