කොරෝනා ආසාදිතයින් ගණන 477 දක්වා ඉහළට By .. // 2020 අප්‍රේ 26 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 477ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි. අද පස්වරු වන විට කොරෝනා ආසාදිත රෝගීන් 17 දෙනෙක් වාර්තා වී ඇත. Facebook Twitter Google+ Recommended Articles