කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 452 දක්වා ඉහළට


තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 03 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ආසාදිතයා 093 දෙනාතත් සමඟ ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 452 දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles