ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 5ක් හමුවී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් ගණන 467ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 7කි.
තවත් ආසාදිතයන් 5ක් හමුවෙයි - සමස්ත රෝගීන් 467
Recommended Articles