උඩරට දුම්රිය මාර්ගයේ හැටන් , අඹේවෙල සහ පට්ටපොල අතර දුම්රිය පිලි පැනිම් වලින් හැටන් දුම්රිය ස්ථානය අසළදී අද (01දා) පස
Latest News
මාර්තු, අප්‍රේල් හා මැයි විදුලි බිලට සහනයක්
එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විමසා ඇත්තේ මේ පිළිබඳව අමාත්‍යවරයාගේ යෝජනාව කුමක්දැයි කියායි.ඒ් අනුව ඉහත සඳ
සංගා විශේෂ විමර්ශන ඒකකය වෙත
2011 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකා
ඇන්ජලෝගේ ක්‍රීඩාව විනාශ කළා
හංවඩු ගහලා ඇන්ජලෝ මැතිව්ස්ගේ නම් කියලා පරීක්ෂණ කළා. අන්තිමට මොකුත් නෑ කියලා නිදොස් කොට නිදහස් කළා. ඇන්ජලෝගේ ක්ර
රුසියානු ජනමත විචාරණ ප්‍රතිඵලවලින් පූටින්ට 2036 දක්වාම බලය හිමිවන හැඩ
’’අපේ රට, අපේ ව්‍යවස්ථාව, අපේ තීරණය’’ යනු ඡන්දදායකයින්ට ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පැහැදිලි කරන තොරතුරු ප්‍රකාශ
කලාකරුවා රැකගන්නා බවට ජනපති සහතික වෙයි
COVID මර්දනය කර ලෝකය විවෘත වන තෙක් නොසිට කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහාය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක
කොරෝනා අතුරුදන් වනු ඇති බව ට්‍රම්ප් තවම සිතයි
රට පුරා මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරීම අත්‍යවශ්‍ය යැයි තමන් නොසිතන බව පවසන ට්‍රම්ප්, මුඛ ආවරණයක් පැලඳීම හොඳ යැයි
ඉන්දීය වැඩිම ආසාදිතයන් මහාරාෂ්ට්‍ර සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් වාර්තා වෙයි
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ආසාදිතයන් 174,761ක් සහ වඩා උණුසුම් දේශගුණයක් පවතින තමිල්නාඩුවෙන්ද ආසාදිතයන් 90,167ක් සමග ඉන්
ඇඟළුම්න් සේවකයන් විසිපන්දහසක් බලෙන් සේවයෙන් ඉවත් කරලා?
[LONG READ] කෝවිඩ් - 19හි බලපෑම හේතුවෙන් ලංකාවේ මෙන්ම ලෝකයේම ක්ෂේත්‍ර රැසක් කඩා වැටීමට ලක්විය. ඒ අතර ලෝකයටම නිමි ඇඳුම් බෙද
මෙක්සිකෝවේ කොරෝනා මරණ ස්පාඤ්ඤයද ඉක්මවයි
මෙක්සිකෝවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 231,770ක් සහ මරණ 28,510ක් බවට පත්ව තිබේ.
COVID-19 දෙවන රැල්ලක අවදානම
[LONG READ] COVID-19 දෙවන රැල්ලක් පිළිබඳව මේ වනවිට දැඩි අවදානමක් ඇති වී තිබේ. ලොව පුරා COVID-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව මිලියන 10 පසුක
2011ලෝක කුසලාන තරග පාවාදීම - පරීකෂණ කිරීමට ඔස්ට්‍රේලියානුවෙකුත් එක්වෙයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2011 වසරේ පැවැති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ සිදු වූවා යැයි පැවසෙන තරග පාවාදීමේ
ඇමෙරිකාවෙන් තවත් ආසාදිතයන් 48,000ක්
දෛනිකව එක්සත් ජනපදය තුළ වාර්තා වන නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාවේ වාර්තා බිහි වෙමින් ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවි
බ්‍රසීලයේ කොරෝනා මරණ 60,000 සීමාව ඉක්මවා ගිහින්
වගකීමෙන් තොරවූ පාලකයෙකු යටතේ බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 15 සීමාව කරා වේගයෙන් පැමිණෙමින් තිබේ.
නවසීලන්තයේ මෑතකදී සිදුවූ කොවිඩ් යළිනැගිටීමේ වගකීම ගෙන සෞඛ්‍ය ඇමති අස්වෙයි
නවසීලන්තයේ සෞඛ්‍ය ඇමති ඩේවිඩ් ක්ලාක් කියා සිටියේ අගමැතිනියද සිය ඉල්ලා අස්වීම පිළිගත් බවයි.
විදේශ නැවියන් පිරිසක් රැගත් ගුවන් යානයක් මත්තලින් එංගලන්තයට
කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය නැවක සේවය කළ කාර්යය මණ්ඩලයේ නාවිකයන් 57 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් මත්තල
ලොව පුරා කොවිඩ් මරණ 515,500 සීමාව ඉක්මවයි
ගෝලීය වශයෙන් ආසාදිතයන් එක්කෝටි හය ලක්ෂ හැට දහස පසුකරද්දී, වෛරසය අභියස ගැටුම් නතර කරන ලෙස එක්සත් ජාතීන් ලෝකයෙන් ඉ
කොවිඩ් හඳුනාගැනීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක්
සම්පූර්ණ ස්වයංක්‍රීය නව PCR යන්ත්‍රයේ වටිනාකම රුපියල් දෙකෝටි විසිලක්ෂය ඉක්මවයි. එමඟින් පර්යේෂණවලදී මුහුණපාන මාන
මගේ ඡායාරූප මැතිවරණයට ගන්න එපා - ජනපති
එළඹෙන මහමැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන් ප්රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකළ යුතු බවට ජනාධිපති
ඉටුකම අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1423 දක්වා ඉහළට
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් ම
රනිල් හොඳ නෑ කියල ගත්ත සජිත් පාක්ෂිකයින්ට ඊට වඩා අන්ත වෙලා - මහින්දානන්ද
ජනාධිපතිතුමා සමඟ එකට වැඩ කරන්න පුළුවන් පිරිසකට ආණ්ඩු ලබා දිය යුතු බැවින් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කර තු
කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2053ක් දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2053ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ ලෝකයකට කරන්න බැරි වුණ දේ අපි කළා
ලෝකයේ බලවත් රටවල් ඇමරිකාව, ඔස්ටේ්රලියාව, චිනය, රුසියාව යන කිසිවෙකුට බැරිවුණ මේ කොරෝනා මර්දනය ලංකාව ඉතා හොඳින්
තවත් දුම්රියක් පිළිපනියි
නාවලපිටිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා භාණ්ඩ ප්‍රවාහන කල 1059 දුම්රිය හැටන් දුම්රිය ස්ථානය අසලදි පිළි පැනිමට ලක
නවීන් කියන උස මිනිසා කවුද?
නවීන් කියන උස මිනිසා කවුද?
විශ්‍රාමිකයින් 95කගෙන් රීට් පෙත්සමක්
විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කරනතුරු තමන්ගේ විශ්‍රාම වැටුප් අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මඟ
1 හා 2 ශ්‍රේණි හා පෙර පාසල් නැවත විවෘත කිරීම අගෝස්තු 10
පාසල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණිවල ඉගෙනුම් කටයුතු ද සියලුම පෙර පාසල් නැවත විවෘත කිරීමට ද අගෝස්තු 10 වැනිදා ආරම්භ කරන
ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 63 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ
කෝටි 2.5ක අයිස් හා කේරල ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
යාපනය සිට කොළඹට වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්රව්
නාකොටික් නිලධාරින් පස්දෙනා ගැන පරීක්ෂණයට පොලිස් කණ්ඩායම් 3ක්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා ඇතැයි පැවසෙන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් පස්දෙනා පි

