හෙරොයින් සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට


හෙරොයින් ග්‍රෑම් 75ක් සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පිළියන්දල සුවාරපොල ප්‍ර දේශයේ නිවසක හෙරොයින් පැකට්කරමින් සිටින බව මොරටුමුල්ල පොලීසියට ලැබුණ තොරතුරක් මත ඊයේ සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය අවුරුදු 39ක් 43ක් මොරටුමුල්ල ප්‍ර දේශයේ පදිංචිකරුවෙයි වෙයි.

මෙම යුවළ පිළියන්දල කුලී පදනමමත රැඳිසිටිමින් මෙම ජාවාරම සිදුකර තිබේ. සැකකරුවන් අද දිනයේදී කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Recommended Articles