නැවත දැනුම්දෙනතුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය වැසේ


පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය තාවකාලිකව මහජනතාවට තහනම් කර තිබේ.

සෞඛ්‍ය අංශවල උපදෙස් මත නැවත එය විවෘත කරන දියණ දැනුම් දෙන බවයි පාර්ලිමේන්තුව නිවේදන කර සිටියේ.



Recommended Articles