මාස 18 තුළ අපරාධ උපදේශන ලිපිගොනු 23,645 ක් - නීතිපති


පසුගිය මාස 18 තුළ අපරාධ උපදේශන ලිපිගොනු 23,645 ක් සහ අධිචෝදනා 12,503 ක් මහාධිකරණ වෙත යොමු කර ඇති බව නීතිපතිවරයා සඳහන් කර  සිටියි.



Recommended Articles