ඉතාලියේ ඊයේ කොවිඩ් ආසාදිතයින් 878ක් සොයා ගනියි


PCR පරික්ෂණ 72,341 ක් සිදුකර  ඊයේ (25)  දිනයේ ඉතාලියේදි කොවිඩ් ආසාදිතයන් 878 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය  පවසයි.

ඊයේ (25)  දිනයේදි ඉතාලියේ කොවිඩ් 19  මරණ 4 ක් වාර්තා වි තිබේ.                                                                                                            ඊයේ (25)  දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,445 ක් සමස්ත ආසාදිතයන් 261,174  ක් වාර්තා වු සෞඛ්‍ය  අමාත්‍යාංශය පවසයි. 

චන්දන ප්‍රනාන්දු 

                                                                                         



Recommended Articles