තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Latest News
ලංකාවේ අධ්‍යාපන සංවර්ධනයට ඉන්දීය රජයේ සහාය
මෙරට තාක්ෂණික, වෘත්තීය, අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්රයන්හි පුහුණුකරුවන් පුහුණුකිරීම ඇතුළු අධ්‍යාපන සංවර්ධන ක්
පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා වු දෙදින වැඩමුළුව අද ආරම්භ වෙයි
නව වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් සඳහා සංවිධාන කළ දෙදින වැඩමුළුවක් අද පෙරවරුවේදි ආරම්භ වුණි.
යතුරු පැදි සොරා ගැනීමේ කල්ලියක් අත් අඩංගුවට
ගම්පහ ඇතුලු ප්‍රදේශ කිහිපයකදී යතුරුපැදි සහ ත්‍රී රෝද රථ සොරා ගැනීමේ යෙදී සිටි බව කියන කල්ලියක සිව් දෙනෙකු සමග සො
කුඩු රොෂාන්ගේ සමිපතමයෙකු අත්අඩංගුවට
බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන තුප්පැහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් කුමාර නොහොත
කුමාරසිරි වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැඩ භාර ගනී
නව රජයේ වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පත්වි
උතුරේ රැකියා විරහිත උපාධිධාරින් උද්ඝෝෂණයේ
රජයේ උපාධිධාරී රැකියා වැඩසටහන යටතේ උතුරු පළාතෙන් ඉල්ලන ලද අපේක්ෂකයින්ගෙන් 2346 දෙනෙකු ප්‍රතික්ෂේප වී ඇති බවට උතුර
ඉතාලියේ කෝවිඩ් ආසාදිතයින් වාර්තා විමේ අඩුවක්
ඊයේ (24) දිනයේ ඉතාලියේදි කොවිඩ් ආසාදිතයන් 953 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දුෂණ චෝදනා නිසා පොලිසියේ 22ක් මාරු කරයි
ගිරාදුරුකෝට්ට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරීන් 22 ක් හදිසියේම ස්ථාන මාරුකිරීම සම්බන්ධයෙන්
අමාත්‍යාංශයේ කිසිදු ආයතනයක වංචා දුෂණ බෑ - අමරවීර
තමන්හට අයත් කිසිදු ආයතනයක වංචා දුෂණ සිදුවීමට ඉඩ නොතබන බවත් එහිදී කවුරුන් වුවත් තරාතිරම නොබලා කටයුතු කරන බව පරිසර
නාවික හමුදාපති සුරක්ෂිත රටක් ගොඩනැගීම් කාර්ය සාධක බළකායට
ආරක්ෂක ලේකම් මේජන් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් සුරක්ෂිත රටක්, විනය ගරුක, නීති ගරු
බියගමදි කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කරයි
බියගම - පේරගස්හන්දිය මල්වත්ත පාර ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි කාන්තාවක් ඝාතනය කර තිබේ.
කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වයි
කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය යැයි පැවසෙන ඉපැරණි ගොඩ නැගිල්ලක් ඩෝසර කර විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල
රාජ්‍ය අමාත්‍යාංශ 35ක් වෙත ලේකම්වරු පත්කෙරති
මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙක් ව
ඇමෙරිකානු කළු ජාතිකයෙකු වෙත එල්ල වූ පොලිස් වෙඩි පහරින් පසුව යළි උද්ඝෝෂණ
මෙම අලුත්ම තත්ත්වය සමග යළිත් උද්ඝෝෂකයන් පාරට පැමිණීම යනු එරට කොවිඩ්-19 අවදානම තවදුරටත් උත්සන්න කරන බවද විචාරකයෝ ප
සෝල් නගරයේ නොදන්නා පොකුරු ආශ්රිත ආසාදිතයන්
භෞතික දුරස්ථ කිරීමේ පියවරයන් දැනටමත් සෝල් නුවර දැඩි කර ඇති අතර, බදාදා සිට අගනගරයේ පාසල්වල සියලුම ඉගැන්වීම් නැවත
වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිත 148ක් හා මරණ 8ක්
ආරම්භයේ සිට වෛරසය වඩාත් හොඳින් පාලනය කර තිබූ ඔස්ට්‍රේලියාව තුළ මෙම නව ආසාදිතයන් ඉස්මතුවීම වික්ටෝරියා ප්‍රාන්තය
කොරියාවේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට
කොරියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණි බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන්
රුසියානු විපක්ෂ නායකයාට විෂ ශරීරගත වීමක් ඇති බවට සාක්ෂි පවතිනවා - ජර්මනිය
ජර්මානු රෝහල පැවසුවේ රෝගියා දැඩි සත්කාර ඒකකයක සිටින අතර ඔහු තවමත් කෝමා තත්වයේ පසුවන බවයි. ඔහුගේ සෞඛ්‍ය තත්වය බරප
බෝල්ට් කොවිඩ් වෛරසයට ධනාත්මක බව ජැමෙයිකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකර අමුත්තන් පිරිවරාගෙන ජැමෙයිකාවේදී සිය 34 වැනි උපන්දින සාදය පවත්වා දින කිහ
ඉන්දීයාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී මිනිසුන් සිරවෙලා
මුම්බායි සිට කිලෝමීටර් 170ක් (සැතපුම් 105) පමණ දුරින් පිහිටි මහද් නගරයේ ගොඩනැගිල්ලේ මහල් නිවාස 47ක් තිබූ බව පොලිසිය පව
පාතාල කල්ලි සාමාජික ජනිත් මධුශංඛගේ මව අත්අඩංගුවට
මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙක් ව
ආසාදිතයන් ඉහළ යත්ම ස්පාඤ්ඤයේ සීමා දැඩි වේ
සැප්තැම්බර් මාසයේ සිට කැටලෝනියා කලාපය පාසල් හා උසස් පාසල්වල PCR පරීක්ෂණ 500,000ක් සිදුකරන බවත් පන්ති සඳහා සිසුන් 20ක් දක
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ලංකාවේ තවත් නව නිර්මාණයක්
Covid 19 වෛරස් ආසාදිත පුද්ගලයින්ගේ ප්‍රතිකාර සඳහා යොදාගත හැකි දේශීය නව නිර්මාණයක් වූ MCPR යන්ත්‍රය ( Chest Compressor Machine) නිපුණතා ස
ප්‍රංශයේ කොවිඩ්-19 පැතිරීම වේගවත්ලු - අනතුරු ඇඟවේ
අගෝස්තු 15 සිට 21 දක්වා සතියේ දී කොවිඩ්-19 සඳහා වූ පරීක්ෂණවලින් 3.6%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම ගිම්හානය ආරම්භයේ දී එය
උසෙන් බෝල්ට් කොවිඩ් පරීක්ෂා කර හුදකලා වෙයි
තමා කොවිඩ්-19 පරීක්ෂාවකට මුහුණදුන් බව කියා සිටියද, තමාට කොවිඩ්-19 ඇති බව තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදු
ලොව පුරා කොවිඩ් මරණ 812,000ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,560,000ක් ඉක්මවා ඇති අතර, දකුණු ඇමෙරිකානු කලාපයේ බ්‍රසීලය, පේරු, මෙක
වැඩි කෘෂි අස්වැන්නකට ජනපතිගෙන් යෝජනා
රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමින් බීජ සහ පැළ නිෂ්පාදනයට පියවර කෘෂි නවෝත්පාදනයට පර්යේෂණ පොහොර භාවිතයේ නව පෙරළියක්
විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බයක් සමඟ අයෙක් අත්අඩංගුවට
දෙහිවල පොලිස් වසමේ ගල්කිස්ස ප්‍රදේශයේදි දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සිදු කර වැටලිමකදි විදේශ රටක නිෂ
මුහුදු වෙරළ ආරක්ෂා කර ගැනීමට පූර්ණ සහාය - රාජ්‍ය ඇමති නාලක
මුහුදු වෙරළ ආරක්ෂා කර ගැනීමට, පිරිසිදුව තබා ගැනීමට හා එහි ජීවය ආරක්ෂා කර ගැනීමට ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා අම

