හෙරොයින්, අයිස් හා කේරළ ගංජා සමග සැකකරුවෙක් අත්අඩංගුවට


පමුණුගම, උස්වැටකෙයියාව ප්‍ර දේශයේදී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 40ක, අයිස් ග්‍රෑම් 15ක්, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2 ග්‍රෑම් 500ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මට්ටක්කුලියේ පදිංචි අවුරුදු 34ක් වන සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles