තවත් ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 2982 දක්වා ඉහලට.
Latest News
කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු හොරණ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
හොරණ පොලීසියට අනුයුක්තව රාජකාරි කරන උපපොලිස් පරික්ෂකවරයෙකු කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනිමට තැත් කිරිමේ
දුම්බර බන්ධනාගාරයේ සිට මෙහෙයවන මත් ,කුඩු ජාලයක තිදෙනෙක් අත්අඩංගුවට
දුම්බර බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින රැදවි කාන්තාවක් මෙහෙයවන හොරෙයින් මත්කුඩු ජාලයකට සම්බන්ධ පුද්ගලයන් තිදෙන
දේශීය පළමු පෙළ පිටියේ වැඩිම ලකුණු චන්දිමාල්ගෙන්
දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගවලිදී ක්‍රීඩකයෙකු ඉනිමක රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් ස
කඩිනම් ප්‍රතිඵල අවශ්‍යයි - ජනපති
සියලු ක්ෂේත්රවල වැඩ පහළම තැන සිට ආරම්භ කර ඇති නිසා දැන් අවශ්‍ය වන්නේ ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදීම බව ජනාධිප
19 අහෝසි කළහොත් ජනතාවට තොරතුරු දැනගැනිමේ අයිතිය නැතිවෙනවා
19 වන ව්‍යවස්ථාවේ ඇති ප්‍රධානතම ප්‍රජාතාන්තවාදි ගුණාංගය වන තොරතුරු දැනගැනිමේ අයිතිය ජනතාවට තහවුරු කිරිම වත්මන්
සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේ
රාජ්‍ය අදායම තුනෙන් දෙකකින් අඩුවෙලා
රට සංවර්ධනය කිරීමට වඩා තම බලය තහවුරු කරගැනීමේ අරමුණින් 2/3 බලය සොයා ගිය ගමනේ දී රාජ්‍ය අදායම 2/3 කින් අඩුවී තිබීමෙන් ව
2023 දි කිරෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක්
2023 වන විට රටේ කිරි අවශ්‍යතාවය රට තුළම නිෂ්පාදනය කිරිමේ අරමුණින් වතු සමාගම් හා දේශිය ආයෝජකයන් අතර විශේෂ සාකාච්ජාව
කටුනායක ගුවන් තොටුපළ මහජන ප්‍රේක්ෂක මණ්ඩපය විවෘත කෙරේ
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මහජන ප්‍රේක්ෂක මණ්ඩපය 8/26 දින උදෑසන 10.00 සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන්
මාදුරුඔය ජාතික උද්‍යානයේ සුදු අලියෙක් සිටින බවට තොරතුරු
මාදුරුඔය ජාතික උද්‍යානයේ සුදු අලියෙක් සැරිසරණ බවට තොරතුරු සහ එම වනඅලියාගේ ජායාරුප මේවන විට එම උද්‍යානයේ උද්‍යා
පතාල කල්ලි නායක දිලුකගේ ගෝලයෙකු අත්අඩංගුවට
කෙසෙල්වත්ත ප්‍රදේශයේ පතාල කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන දිලූකගේ ප්‍රධාන ගෝලයකු මත්ද්‍ර
කෝටි 42 වටිනා හොරෙයින් මත්කුඩු අඹතලේ නිවසකින් සොයාගැනේ
අංගොඩ ලොක්කාට අයත් බව කියන රුපියල් කෝටි හතළිස් දෙකකට අධික හෙරොයින් මත්කුඩු තොගයක් ,ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් අං
තලවකැලේ - ඩයගම මාර්ගය වසා දැමේ
තලවකැලේ- ඩයගම මාර්ගයේ මනරාසිය නගරය අසල පාලමේ සිදු කරනු ලබන වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ රථ වා
එජාප කෘත්‍යාධිකාරී රැස්වීමේ කරුණු ගැන කරුගෙන් පැහැදිලි කිරීමක්
කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙකු නොවන හිටපු කථානායකවරයාව පක්ෂ නායකත්වයට පත්කිරීමෙහි ලා නීතිමය බාධාවක් පවතින බවට එ
මාස 18 තුළ අපරාධ උපදේශන ලිපිගොනු 23,645 ක් - නීතිපති
පසුගිය මාස 18 තුළ අපරාධ උපදේශන ලිපිගොනු 23,645 ක් සහ අධිචෝදනා 12,503 ක් මහාධිකරණ වෙත යොමු කර ඇති බව නීතිපතිවරයා සඳහන් කර සි
කිලිනොච්චියේ ගොවිතැන් වෙනුවෙන් ජලය සැපයිමට යුද හමුදා සහාය
මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහ සූදානමින් සිටින කිලිනොච්චියේ ගොවීන්ගේ ගොවිතැන් වෙතට ජලය රැගෙන යන
යාපනය සරසවියේ ආරක්ෂක නිලධාරින් සේවයෙන් ඉවත්ව විරෝධතාවක
යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක සේවයේ නිරතවන නිලධාරීන් විසින් තමන්ට එල්ලවන චෝදනා වෙනුවෙන් සාධාරණ පරික්ෂණයක් සිද
තවත් ආසාදිතයින් තිදෙනෙකුට සුවයි
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
නැවත දැනුම්දෙනතුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය වැසේ
පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය තාවකාලිකව මහජනතාවට තහනම් කර තිබ
ඉතාලියේ ඊයේ කොවිඩ් ආසාදිතයින් 878ක් සොයා ගනියි
PCR පරික්ෂණ 72,341 ක් සිදුකර ඊයේ (25) දිනයේ ඉතාලියේදි කොවිඩ් ආසාදිතයන් 878 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අයවැය සකස් කරමින් පවතිනවා
ගෙවී ගිය වසර පහ තුළ දැඩි ලෙස දේශපාලනීකරණයට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය කඩිනමින් ඉන් මුදා ගනිමින් එහි සැබෑ අරමුණු කරා
හෙරොයින්, අයිස් හා කේරළ ගංජා සමග සැකකරුවෙක් අත්අඩංගුවට
පමුණුගම, උස්වැටකෙයියාව ප්‍ර දේශයේදී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 40ක, අයිස් ග්‍රෑම් 15ක්, කේරළ ගංජා කිලෝ ග්රෑ
වාද්දුව හෝටලයක මුරකරුවෙකු අභිරහස් ලෙස මියයයි
වාද්දුව පොතුපිටිය හෝටලයක මුරකරු හෝටලයේ සේවක කාමරය තුළ මියගොස් සිටියදී අද ( 26) හමුවූ බව වාද්දුව පොලිසිය කියයි.
අතුරුදහන් වු ධිවරයින් දෙදෙනා සොයා විශේෂ මෙහෙයුමක් තවදුරටත්
මාතර , සුදුවැල්ල ධිවර වරායෙන් මුහුදු ගිය ‘‘සමනලි ’’ ඩිංගි බොට්ටුව හා එහි සිටි ධිවරයන් පිළිබදව ගුවනින් හා මුහුදෙන
අලුත උපන් දරුවෙකු මිය යෑම ගැන සැකයක් - සිරුර ගොඩ ගැනීමට නියෝග
අලුත උපන් තම බිළිඳුු දරුවා මරණයට පත් වුණේ වඳ සැත්කම් සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය ෂාෆි ෂියාබ්
ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් වාර්තා පොතට
එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ලෝකයේ ටෙස්ට් කඩුලු 600ක් දවාගත් පළමු වේග පන්දු යවන්නා ලෙස වාර්තා අත
මාලදිවයිනේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (26දා) දින දහවල් කට
ලාංකිකයන් ගෙන්වා ගැනීම තාවකාලිකව නවත්වයි?
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම දින කිහිපයකට තාවකාලිකව නවතා දැමීමට රජය කටයුතු කර ඇති බව වාර්තා වෙ
මත් මුද්දර 150ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
පරිගණක පාඨමාලාවක් හදාරන මුවාවෙන් උපකාරක පංති වලට ගොස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් දෙදෙනෙකු සන්තකයේ ති

