රිජ්වේ රෝහලේ දරුවෙකුට සහ මවකට කෝවිඩ්


බොරැල්ල ළමා රෝහලේ ප්‍රතිකාර ලැබීම සඳහා වයස අවුරුදු 2යි මාස 06ක් වයසැති දරුවෙකුට සහ එම මවට කෝවිඩ් ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙන බවට වාර්තා වේ.

මෙම දරුවා සහ මව බොරැල්ල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

මෙම දරුවා සහ මවගේ ඇතිව තිබු රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සැක සිති රෝහල් කාර්ය මණ්ඩලය ඔවුන්ව වෙන් කොට තබා තිබු බවත් සිදුකළ PCR පරීක්ෂණයකින් ඔවුන් දෙදෙනාටම කොරෝනා වෛරසය ආසාසනය වී ඇති බවට තහවුරු වී ඇත.


මෙවැනි තවත් උණුසුම් පුවත් එසැණින් දැන ගැනීමට ADA  Whatsapp / Viber / Telegram  Group එක හා මෙතනින් එකතු වන්න 

Whatsapp - click here Viber - click here Telegram - click here



Recommended Articles