වැලිකඩ පොලීසියට අනුයුක්ත සැරයන්වරයෙකු හෙරෝයින් ග්‍රෑම් 9ක් සමඟ අම්පාර ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Latest News
සමයංගේ ගෝලයෙක් හෙරෝයින් සමඟ අත්අඩංගුවට
මියගිය පාතාල කල්ලි නායකයෙකු වන “සමයං“ නමැත්තාගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 10ක් සමග නවගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුව
ආරච්චිකට්ටුවෙන් කොවිඩ් ආසාදිතයෙක්
ආරච්චිකට්ටුව කෝට්ටපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 අසාධිතයෙකු හමුවූ බව හලාවත රෝහල් අධ්යක්ෂ කේ. පී. මල්ලවආරච්චි මහතා
පාසල් දරුවන්ට කිරි වෙනුවට සහල් කැඳ
රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම සහ පාසල් ළමුන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස පාසල් දරුවන්ට කිරි වීදුරවක් වෙන
අද උදේ පාර්ලිමේන්තුවේ දුන්නේ පරණ මාලු -මරික්කාර්
ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩ මුළුවේදී කියලා තියෙනවා මන්ත්‍රිවරයෙකුගේ කෑම වේලට රුපියල් 3000ක් යනවා කියලා.
විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය නිසා පාර්ලිමේන්තුව උණුසුම්
පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයේ අද දිනයේ පාර්ලිමේන්තුවේදී මන්ත්
ඇඹිලිපිටියේ 70 දෙනෙකුගෙන් PCR පරීක්ෂණයට සාම්පල් ගනී
කෝවිඞ් 19 වෛරසය ශරීරගතව ඇද්දැයි පරීක්ෂා කිරීමට හැත්තෑ දෙනෙකුගේ පීසීආර් සාම්පල් ලබාගැනීම ඇඹිලිපිටිය දිසා මහරෝහ
අගමැති කිව්වේ බිලියන 1900ක් කියලා තියෙන්නේ බිලියන 1745යි
සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා ආණ්ඩුවේ වයදම් පියවා ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමත
ඉහල කොත්මලේ ජලාශයට අපජලය හා මලද්‍රව්‍ය මුදාහැරි පිරිස්ට රතු නිවේදන
ඉහල කොත්මලේ ජලාශයට තලවකැලේ නගරයේ ඇතැම් වෙළදසැල් හිමියන් සහ පදිංචිකරුවන් තම වෙළදසැල් වල සහ නිවාස වල අපජලය සහ වැසි
මහවැලි කහෙක්ටයාර් 10000 ක, බඩ ඉරිඟු වගාකිරීමට සැලසුම්
රී ලංකාවේ වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 500,000ක්, පමණ වේ.එම ජාතික අවශ්‍යතාවයෙන් 10% මහවැලි කලාප ඉඩම් වලින
කළුබෝවිලට සුවආහාර මධ්‍යස්ථානයක්
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සුව ආහාර අලෙවි මධ්‍යස්ථනය බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක
ක්‍රීඩා තරඟ සදහා සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශන මාලාවක්
බලපෑමට ලක්වූ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරි කාලසීමාව තුල නැවතත් නගා සිටුවීමට ගත යුතු ඉදිරි පියවර සහ ක්‍රීඩා ක්ෂේත
ගස් ලබු වගාවකට වස ගසලා
තමන් දුක් මහන්සියෙන් වගා කර ගෙඩි හටගනිමින් තිබූ ගස් ලබු වගාවට යම් කිසි පුද්ගලයෙකු විසින් වල් නාශක ගසා විනාශ කර දම
මාලදිවයින හා ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට
මාලදිවයින සහ ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 186 දෙනෙකු අද (27) දින දහවල් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත
රාජිත කියන්නේ බොරු - මොන බාධක ආවත් 19 අහෝසි කරනවා
කවුරුන් කුමක් කීවද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා ආණ්ඩුවට ජනවරමක් ලැබී ඇති බවත් ඒ නිසා කුම
ශ්‍රී ලංකා ඉන්දියානු මහකොමසාරිස් හා කථානායක අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා අද (27) පෙරවරුවේ ශ්‍රි ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක මහින
තවත් ආසාදිතයින් 11 දෙනෙකු සුවය ලබයි
කොරෝනා ආසාදනය වි සිටි පිරිසෙන් අද දිනයේ 11 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් තිබේ.
මධ්‍යම අධිවේගයේ කඩවත - මීරිගම වැඩ ආරම්භ කිරීමට මූලික මුදල් ගෙවයි
පසුගිය රජය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටස ඉදිනොකර ප්‍රමාද කිරීම හේතුවෙන් තවත් බිලි
ඉන්දියාවේ සිට කේරලගංජා බෙදාහරින ඡාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
ඉන්දියාවේ සිට උතුරට රැගෙන එන ලද කේරලගංජා දිවයිනේ වෙනත් ප්‍රදේශයන් වෙතට ප්‍රවාහනය කරන ප්‍රභල ජාවාරම්කරුවන් දෙදෙ
කෝටි 3ක කුඩු සමග අංගොඩ ලොක්කාගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමග ඉන්දියාවේදී විෂ ශරීර ගත කර ඝාතනය කළ බව කියන අංගොඩ
චක්‍ර ලේඛවලට පිටින් වරාය කළමනාකරණ සමාගම සේවකයන් බඳවාගෙන
රාජ්‍ය චක්‍ර ලේඛ උල්ලංගණය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ හා උපදේශන සේවා සමාගම විසින් සේවකයන් බඳවාගෙ
ගම්පහ අපිරිසිදු අන්දමින් හෝටල් පවත්වාගෙන ගිය 58 දෙනෙකුට නඩු
ගම්පහ දිසාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 තුල රාත්‍රී කාලයේ පවත්වාගෙන යනු ලබන හෝටල් පරීක්ෂා කිරීමක් ඊයේ (26) රා
සවස් කාලයේ පළාත් කිහිපයකට වැසි
සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ
යල් පැනගිය පුරාවිද්‍යා පනත වහාම සංශෝධනය කල යුතුයි
යල් පැනගිය පුරාවිද්‍යා පනත වහාම කඩිනමින් සංශෝධනය කිරීම සඳහා රජයේ අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇතැයි සියම් මහා න
ජීවන වියදම් පාලනයට අමාත්‍ය අනුකාරක සභාවක්
අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට වෙළඳ අමාත්‍ය, කෘෂිකර්ම අමාත්‍ය, ධීවර අමාත්‍ය, වැවිලි අමාත්‍ය
ක්‍රයිස්චර්ච් ප්‍රහාරකයාට දිවි ඇතිතෙක් සිර දඬුවම් ලැබේ
දඬුවම නියම කිරීමේදී මහාධිකරණ විනිසුරු කැමරන් මැන්ඩර් කියා සිටියේ එවැනි අපරාධයක් සඳහා සීමිත කාලයක් ප්‍රමාණවත් න
අතුරු සම්මත ගිණුමේ වියදම බිලියන 1900 - ණය ගැනීම බිලියන 1300
රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් සැප්තැම්බර් මාසය දක්වා වෙනුවෙන් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමේ වියදම රුපියල්
නීතිවිරෝධිව මෙරට සිටි චින හා තායිලන්ත ජාතිකයින් පිරිසක් දුම්වැටි සමඟ අත්අඩංගුවට
පුගොඩ විශේෂ බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත ගල්කිස්ස පොලිස් වසමේ සේරම් පාර ප්‍රදේශයේ ලැගුම්හලක ආගමන විගම
කොම්පඤ්ඤවීදියට ගුවන් පාලම් දෙකක්
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසළ විනිසුරු අක්බාර් මවතා හා උත්තරානන්ද මාවත තුළ මෙම ගුවන් පාලම් දෙක ඉදිකිරීමට නි
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කෙරේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේව

