අධිකරණ අමාත්‍යාංශයේ මහජන දිනය On Line ක්‍රමයට


කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් මහ ජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණිමට ඇති අපහසුතාවය පිළිබදව සළකා බලා අමාත්‍යාංශයේ මහජන දිනය On Line ක්‍රමයට සිදු කිරීමට අධිකරණ අමාත්‍යාංශය විසින් කටයුතු කළ අතර ඒ අනුව  On Line ක්‍රමයට ජනතා ගැටළු විසදීම  අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රිගේ  ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිට ආරම්භ විය.



Recommended Articles