ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී වාහන නතර කිරීම තහනම්


නුවර පාරේ සහ මීගමුව පාරේ ගමන් ගන්නා වාහන නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී කිසිදු ස්ථානයක නතර කිරීමක් සිදු නොකළ යුතු බව පොලීසිය සඳහන් කරයි.

එම නීතිය හෙට(20) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  සඳහන් කළේය

ඔහු මේ බව පැවසුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.


මෙවැනි තවත් උණුසුම් පුවත් එසැණින් දැන ගැනීමට ADA  Whatsapp / Viber / Telegram  Group එක හා මෙතනින් එකතු වන්න 

Whatsapp - click here Viber - click here Telegram - click here



Recommended Articles