අද දින18 මතුගමින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 17 දෙනා අතර, සිටි මතුගම බදුගම ප්‍රධාන විහාරස්ථානයක සාමණේර හිමිනමක්
Latest News
රිෂාඩ්ව අත්අඩංගුවට ගැනීමට තවත් පොලිස් කණ්ඩායම් දෙකක්
හිටපු කර්මාන්ත ,වාණිජ හා අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කො
තවත් කොරෝනා ආසාදිතයින් 39ක්
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 39ක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මතුගම ගම් තුනක් හුදකලා කරයි
මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඕවිටිගල,බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කරයි.
ආණ්ඩු පක්ෂයේ අයත් 20ට විරුද්ධයි - මනෝ
20 වනආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පරාජය වීමේ ලකුණු පෙනී යන බවත් සිය පක්ෂය නව ව්‍යවස්ථාවක් සදහා සහය
දිස්ත්‍රික් මට්ටමින් ජනතාව අතරට ගොස් ප්‍රශ්න විසඳිමේ ක්‍රමවේදයක් සකසනවා - GL
සැම සතියකම අධ්‍යාපන අමාත්‍යංශයට 3000ක පමණ ප්‍රමාණයක් මහජන දිනය දවසේ පැමිණෙන බවත් එම තත්ත්වය වෙනස් කිරීම සදහා දිස්ත
කටුනායකින් තවත් ආසාදිතයින් 41
ගම්පහ දිස්ත්‍රික්කය තුළ 10/18 දින සවස 4.00 පමණ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 56 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් 41 දෙනෙකුම කටු
ජාතික රෝහලේ වාට්ටු දෙකක් වසා දැමේ
කෝවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග කොළඹ ජාතික රෝහලේ වාට්ටු දෙකකට රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත.
කහතුඩුව ඇඟලූම් ආයතනයේ 360 කට පි සි ආර් පරීක්ෂණ
කහතුඩුව ප්‍රසිද්ධ ඇඟළුම් කර්මාන්ත ශාලාවක කොරෝනා වෛරසය ආසාදිත වූ සාත්තු සේවිකාව සමඟ සමීපව කටයුතු කළ සේවක සේවිකා
කුලියාපිටියේ ගම් 4කට සංචරණ සිමා පනවයි
කුලියාපිටියෙන් කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමගින් ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
තවත් කොරෝනා ආසාදිතයින් 22ක්
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 22කට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
තවත් ආසාදිතයින් 8කට සුවයි
කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් 8 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.
රුපියල් කෝටි 5 කට අධික කේරල ගංජා මන්නාරමේදී අත්අඩංගුවට
මන්නාරම ඕලුතුඩුවායි වෙරල තීරයේදී සඟවා තිබූ රුපියල් කෝටි 5 කට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 200 යි ග්‍රෑම් 850ක්
මතුගම විභාග මධ්‍යස්ථානයේ දරුවන්ට දැඩි ආරක්ෂාවක්
මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ විභාග ශාලාවක සහකාර ශාලාධිපතිනියක් වශයෙන් සේවය කළ ගුරුමහත්
මහරගම අපේක්ෂා රෝහලින් හා රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් නිවේදනයක්
රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම සීමාකර ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම පිළිකා රෝහල නිවේදනය කරයි.
කොවිඩ් රෝහල් 19න් 6කම ධාරිතාව ඉක්මවයි
කොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහල් 19න් මේ වන විටත් රෝහල් හයකම ධාරිතාව ඉක්මවා ගොස් තිබේ
කොවිඩ් තවම රටපුරා පැතිරීමක් නෑ
කොවිඩ් 19 වසංගතය තවමත් රට පුරා පැතිරීමක් නොමැති බවත් රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය නිසා රට පුරා රෝගීන් වාර්තා ව
ලෙකෝ සේවකයන්ට කෝවිඩ් නෑ
ගාල්ලේ පෝද්දල පදිංචිව සිටි ලෙකෝ සේවකයා ඇතුළු පුද්ගලික අංශයේ සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් යැයි හඳුන්වා
කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවකයින්ට පෞද්ගලික රථවාහන තහනම්
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් 2020.10.19 දින සිට තම සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ තම පෞද්ගලික රථවාහන වලින් නොව ,
පිලියන්දලින් කෝවිඩ් ආසාදිතයින් දෙදෙනෙක්
පිලියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ මවක සහ පුතෙකු කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් 17 රාත්‍රියේ රෝහල් ගත කළ බව පිළිය
පුගොඩ පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කළ තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ
කොවිඩ් මර්දනයට උරදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගත යුතුයි
කොවිඩ්-19 පාලනයට හා මැඩපැවැත්වීමට උරදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච
බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කෙරෙයි
බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කිරීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්
කහපොළ සිලුමිණි පිරිවෙණේ හිමිවරුන්ට කොරෝනා නෑ
පිළියන්දල කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බවට පි සි ආර් පරීක්ෂණවලින් තහවුර
LRT ව්‍යාපෘතිය නතර කිරීම ගැන චම්පික ජපන් අගමැතිට ලියයි
සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) වර්තමාන රජය විසින් නතර කිරීමට ගනු ලැබූ තීරණය නිසා ජපන් රජයට සහ ජපානයේ ජන
පොළොන්නරුව මහ රෝහලට රෝගීන් ඇතුලත් කිරිම සීමා කරයි
පොළොන්නරුව මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබු රෝගි කාන්තාවක් කෝවිඩ් 19 ආසාදිත රෝගියෙකු (16) දින බව හදුනා ගැනිමෙන් පසු
ගම්පහට රු 5000 දෙන්න රු කෝටි 40ක්
කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000
SSP රොෂාන් රාජපක්ෂ ජනාධිපති කාර්යාල විශේෂ පැවරුම් අධ්යක්ෂ ධූරයට
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා පොලිස් පරිසර සංරක්ෂණ කොට්ඨාසයේ සහ ජනාධිපති කාර්යාල විශේෂ පැවරුම් හ
වලල්ලාවිට, මතුගම, අඟලවත්ත කොවිඩ් ආසාදිතයන් 13ක්
කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මතුගම, අගලවත්ත සෞඛ්‍ය බල ප්‍රදේශවලින් මේ වන විට කොවිඩ් වෛරසය ආසාදිතයන් 13 දෙනෙකු
බියගමින් කොවිඩ් ආසාදිතයන් 5ක්
බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිතයින් පස් දෙනෙකු හමු වී ඇත. මෙම ආසාදිතයින් අලුබ

