පංචිකාවත්තේ නෙවිල් ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට


දැනට විදේශ රටකට පළා ගොස් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කෙසෙල්වත්ත දිනුකගේ සමිපතමයෙකු වන පංචිකාවත්තේ නෙවිල් නැමැත්තා පිස්තෝලයක්ද සමඟ අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ මධ්‍යම දුෂණ මර්දන ඒකකය සිදු කරන ලද වැටලිමකදි ඔහු අත්අඩංගුවට පත්ව තිබේ.



Recommended Articles