රිශාඩ්ට රැකවරණය දුන් හත් දෙනෙකු අත්අඩංගුවට


හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන් ට රැකවරණය දුන් හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කරයි.

ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කෙරෙනු ඇති අතර සැකකාරියන් දෙදෙනෙකු ද මෙම පිරිස අතර වේ.

හිටපු අමාත්‍යවරයා ට රැකවරණය දුන් තවත් කිජිපදෙනෙකු ඉදිරියේදී අත් අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකය.



Recommended Articles