කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැක
Latest News
අධිකරණය හමුවේ පෙනී සිටි සුජීවට අද ලැබුණු නියෝගය මෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(16දා) නියෝගය කෙරිණි.
ෆොන්සේකාට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුවේ අද ලැබුණු තීරණය මෙන්න
2006 වසරේ කොළඹ යුධ හමුදා මූලස්ථානය තුළදී එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර
වැඩබලන පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කෙරේ
පොලිස් සේවා වනිතා ඒකකය මූලිකත්වයෙන් නවීන රූපලාවන්‍යාගාරයක් ලෙස වැඩිදියුණු කරන ලද පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථා
ට්‍රම්ප්ගෙන් ඉන්දුනීසියාවට බදු සහනයක්
ඉන්දුනීසියාවය 19%ක තීරු බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.
වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි
වැලිගම, උඩුකාව ප්‍රදේශයේ දී අද(16දා) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ.
දුම්රිය වර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක්
දුම්රිය වර්ණ සංඥා පද්ධතියේ පවතින දෝෂ නිවැරදි කිරීමට අදාළ කටයුතු නොකළ හොත් දුම්රිය රියදුරන් මේ මස 21 වැනි දින දහවල
තැපැල් සේවක වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවයි
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ(15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරිමට සැලසුම් කල තැපැල් සේවක වෘත්තිය
ඩොලර් මිලියන 15ක රසායනාගාර ආයෝජනයක්
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය (Accreditation) සහිත රසායනාගාරයක් පිහිටුවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical සහ ශ්‍රී
ජපානයේ රැකියා දොර වැඩි වැඩියෙන් ලාංකිකයන්ට ඇරේ
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ ජාත්‍යන්තර මානව සම්පත් සංවර්ධන සංවිධානය (International Manpower Development Organization - IM
ආරච්චිකට්ටුවේ සභාපතිත්වය මාලිමාවට
පක්ෂව ඡන්ද 13යි... විපක්ෂව ඡන්ද 9.... උප සභාපතිත්වයත් මාලිමාවට... පක්ෂව 12 විපක්ෂව 10...
පල්ලෙකැලේ කසළ ටොන් 10ක් තවමත් ඉවත් කර නෑ
ශ්‍රී ලංකාවත් බංගලාදේශයත් අතර ඉකුත් 10 දා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියදීදී පැවති ක්‍රිකට් තරගය නැරඹීම සඳ
වන අලින්ට සිදුවන වෙඩි තැබීම් වැළැක්වීමට නව ක්‍රියාමාර්ග
වන අලින්ට වෙඩි තැබීම්වලට විරුද්ධව නීති දැඩි කිරිමේ අරමුණෙන් වනජීවී නිලධාරීන් හා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික
අපුර වෛද්‍යවරියට අතවර කළැයි කියන සැකකරුගේ ඉල්ලිමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
වෛද්‍යවරියක අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විවෘත අධිකරණයේදී යළිත් ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන්නැයි අන
බංග්ලාදේශ - ශ්‍රී ලංකා තෙවන T20 තරගයේ ප්‍රවේශ පත්‍ර සියල්ල අලෙවි වෙයි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් බව ශ්
විජේවීර ඝාතනය ගැන ඉන්ද්‍රානන්දට එරෙහිව තෝරදෙණිය ඉල්ලූ වාරණය ප්‍රතික්ෂේප වෙයි
විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය මහතා රෝහණ විජේවීර ඝාතනයට සම්බන්ධ බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම ක
2028දී යළිත් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් එක්වෙයි
2028 වසරේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදි යළිත් ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාව පදක්කම් ක්‍රීඩා ඉසව්වක් ලෙසින් එක්වීම
මුල් මාස 6ට ලාංකිකයින් 144,000 ක් විදේශ රැකියාවට පිටත්ව යයි
2025 වසරේ ජනවාරි සිට ජූනි දක්වා ගතවූ මාස 6ක කාලය තුළ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 144,379 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී තිබෙන
හෙද පුහුණුව සඳහා සිසු සිසුවියන් ඇතුලත් කර ගැනීමේ තීරණයක්
හෙද පුහුණුව සඳහා අ.පො.ස උසස් පෙළ සමත් සිසු සිසුවියන් 2,650ක් බඳවා ගැනීමට සහ හෙද උපාධිය ලබා ගත් උපාධිධාරීන් 875ක් රාජ්‍ය
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මේ වසරේ සිට ඔන්ලයින් පාස්පෝට්
විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල මගින් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරී
පුද්ගලයකු යටකර පලාගොස් සැගව සිටී වෛද්‍යවරයෙකු අත් අඩංගුවට
සුඛෝපභෝගී ජීප් රථයෙන් පුද්ගලයකු යටකර පලාගොස් සැගව සිටී වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි. මෙ
උකුවෙල ප්‍රා සභා විපක්ෂ මන්ත්‍රීවරු සභාව වර්ජනය කරති
උකුවෙල ප්‍රාදේශිය සභාවේ සමගි ජන බලවේගය ඇතුලු විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිස් අද (15)දා පැවති මහ සභා රැස්විමට පැමිණ න
නිශාන්ත වික්‍රමසිංහට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්දනාගාර ගත කර සිටි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත ව
චීනයේ ආර්ථික වර්ධන වේගය අඩුවෙයි
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය සහ චීන දේපළ වෙළඳපොළේ දිගුකාලීන අර්බුදය හේතුවෙන්
පිලිපීනයේ භූකම්පනයක්
පිලිපීනයේ ලුසොන් හී රික්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් අද(15දා) හටගෙන තිබේ.
වෛද්‍ය මහේෂි විජේරත්නට ඇප
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇප මත මුදාහරින ල
යුක්රේනයට බර අවි දෙන ගමන් ට්‍රම්ප් පුටින්ටත් සද්දයක් දායි
නේටෝ රටවල් හරහා යුක්රේනයට ’’ඉහළම මට්ටමේ අවි’’ යවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇති අතර, ද
භාතිය හස්තියා ජීවිතක්ෂයට
වෙඩි වැදී තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිටි ‘භාතිය’ හස්තියා අද(15දා) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
සංචාරක වීසා හරහා ලංකාවට ඇවිත් වෙන වැඩ කළ විදේශීය කාන්තාවන් 10ක් අල්ලයි
කොළඹ , කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්භාහන ආයතනයක් 07/14 දින රාත්‍රී 09.00 ට පමණ විශේෂ වැටලීමක් සිදු කර එහි සේව
කොදෙව්වන් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ අසරණ වෙයි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 176කින් ජයග්‍රහණය කිරීමට සංචාරක ඕස්ට

