පුලතිසි හා ඇල්ල ඔඩිසි යළිත් ධාවනයට


දිත්වා සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක්වූ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කර යළිත් දුම්රිය ධාවනය ආරම්භ කිරීමේ වැඩසටහන යටතේ පුලතිසි නගරාන්තර දුම්රිය හා ඇල්ල ඔඩිසි දුම්රිය මෙන්ම පාසල් සිසුන්ගේ පහසුව වෙනුවෙන් දුම්රිය ධාවනයට එක් කිරීම පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

 



Recommended Articles