නවීන්ට එජාපයේ ලොකු පුටුවක්


එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පත් කර තිබේ. 2026 ජනවාරි 3 වන දින  සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබේ. එසේම නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කිරීමට නියමිතය.



Recommended Articles