6 ශ්‍රේණියේ මොඩියුල ගැටලුව ගැන අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාව ලැබුණා


ප්‍රශ්නගත 6 ශ්‍රේණියේ මොඩියුල අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද අභ්‍යන්තර කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඒ අනුව ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පැවසීය.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අද (04දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ​මේ බව සඳහන් කළේය. 



Recommended Articles